Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts

Saturday, April 27, 2013

විවර කරනු මැන සමිඳුණේ.......


විවර කරනු මැන සමිඳුණේ 
වාන් දොරටු මගේ ජීවිතේ 
මම සූදානම් අස්වද්දන්නට 
සාර කෙතක් සමිඳුණේ 

ගලමින් තිබු මගෙ ජීවිතේ 
අයාලේ යන ගඟක් සේ 
වාන් දමා ඔබ පොහොනි කලේ 
ජීවන ජලයෙන් පිරවූයේ 

අස්වනු හිඳිලා හිත් ඉරි තැළිලා 
සාර කෙතේ දැන් ව්ල් බෝවීලා 
වාන් දොරටු මගෙ විවර කරනු මැන 
මම සූදානම් කෙත අස්වදනට

Friday, March 29, 2013

යාග වුනා අම්මා පුතු සමගින්......

කපාල කඳු මුදුනේ 
මියැදෙන තම පුතුගේ 
කුරුසේ පාමුල ඉකිගසමින් 
හඬනා ඔබ අම්මේ 

ඳේව කැමැත්තට ඔබ බහ දුන්නේ 
කුරුසේ ගමනක් යන්නද අම්මේ 
මෘදු හද දැඩිකර පුතුනට දිරි දුන් 
ඔබ අම්මා තනිවී අද පුතු ලඟ 

ආරම්භයෙ සිට අන්තිම බිඳ තෙක් 
ඔබ රස බැලුවේ තිත්ත පාත්ත්‍රය 
හිල්විය හදවත කඩුපහරක් මෙන් 
යාග වුනා අම්මා පුතු සමගින්

Sunday, December 16, 2012

Jesus, It’s You Who Teaches Me


Jesus,
It’s you who walks an unending journey
             Teaching me to strengthen my paralyzed legs;
Works tirelessly
             Teaching me to stretch out my broken hands;
Bears a heavy burden
             Teaching me to rejuvenate my weary shoulders;
Undergoes excruciating pain
             Teaching me to wipe away my unending tears;
Hears harsh words
             Teaching me to open up my deaf ears;
Speaks softly
             Teaching me to control my noisy mouth;
Thinks wisely
             Teaching me to censor my foolish thoughts;
Loves tenderly
             Teaching me to break open my stony heart;
Listen patiently
             Teaching me to cast away my self-pride;
Accepts courageously
             Teaching me to accept things I cannot change;
Lives poor
             Teaching me to give up my worry-making possessions;
Obeys wilfully
             Teaching me to shed aside my rebellious attitudes;
Dies for me
             Teaching me to die for my selfishness.


Friday, November 2, 2012

Jesus, I Hear You Say...



Jesus,
When I am alone and fallen on my way
With tears I fight my day,
I hear you say,
“Don’t cry, young man! Get up, I tell you!”

When I am sick and feeling weak
Fighting diseases, doctors can’t heal
I hear you say,
“Son, you are free from your illness!”

When I am paralyzed in my journey
That would end only in seeing your face
I hear you say,
“Courage, my son! Do walk again!”

When I meet with wicked commands
Even though I walk in your path
I hear you say,
“Deaf and dumb spirit, I order you,
Come out of the boy, and return never again!”

When my eyes filled with darkness
And my mind too is shut
“Jesus my saviour have pity on me”, I cry;
Then I hear you say,
“What do you want me to do for you?
Your faith has given you the sight!”

When I am out and away from your way
Roaming wherever on my way
I hear you say,
“I do still want, come on my way!”

When I’m given to worldly pleasures
Spend all in vain and leisure
I hear you say,
“Get up, pick up nothing, and follow me!”

When my spirit drooping weary
But my faith linger near still
I hear you say,
“What you believe will be done for you!”

When I see your hands out stretched
Nailed to a cross for sins I have ever done
I hear you say,
“Stretch out your hands and serve me!” 

Tuesday, September 18, 2012

මේ කවිදාගේ කවියයි...

ඈ කවියකි
කඳුළු පිරිනු දෙනෙතින් යුතුව ඈ මේ ගයන්නේ
කඳුලින්ම ලියැවුනු ඇගේම ජීවන කවියයි....
එත්,
ඒ අනුක්ම්පාව අපෙක්ෂාවෙන් නම් නොවෙයි
ඈ නීතියේ සරණ යදින්නේද නැත
නමුත්,
ඈ දහමේ පිහිට පතයි
ඒ,
තිරිසන් වුන මනුෂ්‍යයත්වය
සැබෑ මිනිසත් බවක් ගන්නා තුරුයි
ඇගේ කවිය අසන්න
මේ කවිදාගේ කවියයි....

මව් දෙතනේ කිරි උරා බොන සද
ඈ අහිංසකාවියකි
බැළ මෙහෙකමට යටවී තම බාළවිය ගෙවන්නට ඌයෙන්
ඈ බාළ මෙහෙකාරියකි
සිප්කිරි නොඋරාම මුළුතැන්ගෙයක මල්වරවන දා
ඈ දාසියකි සුදන වෙස්ගත් දුදන පිපාසෙක ගොදුර ඈ වූයෙන්
ඈ දූෂණය කරනු ලැබුවෙකි
බිඳුනු පතිවත රැගෙන දෙමාපිය සරණ සොයන කල
ඈ එපා කරනලද දියණියකි
විශ්වාසයක් නැති නමුදු යුග දිවියකට ප්‍රිය කළ සද
ඈ අපිරිසිඳු භර්ය්‍යාව්කි
එරිය යුතුමුත් තම දෙතනේ කිරි, එය නෝඑරෙනා කල
ඈ අම්මා කෙනෙකි
නොඉවසුම් අසංවර තිරිසන් ආළය තවත් නොදරා සිටි දා
ඈ වැන්දබුවකි
පිටි කිරි වෙනුවට කොත්තමල්ලි වතුර තම දූට පොවන අද
ඈ මහමඟ හිගන්නියකි

එත්,
ඈ තවමත් ගහැනියකි
ඈ වීර ගැහැනියකි
අගේ කවිය තවම ඉවර නොමත!

Tuesday, July 31, 2012

උතුම් පඬුර...


















පුඳසුන මතුයේ
කරගැට ඔබේ ඳෝතින් පිදෙන 
සුවඳ මල් සුළඟට මුසුවී 
නැඟ ආයෙන් අම්මේ 
ඔබ මට පෙව් ඒ 
ලේ කිරි සුවඳ 
අවඳි වුනා මගෙ 
අතීත මතකය 
සිහිවිය සිත්තම් 
පෙරදා නටබුන් 
සතුටේ කඳුලේ 
ගැළපුන අන්ඳම්... 

ඒත් නොහැක මට 
ආපසු හැරෙනට 
ජේසු සමිඳු ඇත 
පුදසුන අභියස 
දෑත් විදාගෙන 
දෙනෙත් අයාගෙන 
යමු අපි අම්මේ 
දැන් ඔහු හමුවට 
පිසදා ඔබෙ 
ඔය ඳෙකොපුල් උණුකැට 
සමාවෙන්න ඔබෙ 
මෙදෙවෙනි පුතු හට...

පුදමි සමිඳෙ මං 
පූපය සමගින් 
ඇගේ සුවඳ මල්
හා ගෙ කරගැට අත් 
හරවා රුඳිරෙට 
ගෙ කිරි සුවඳත් 
කරන්න සමිඳේ 
ඔබට කැමතිසේ 
ඔබටම භාරයි 
මින් මතු සැමදේ 
මගෙ මුඵ දිවියත් 
මගෙ මව් රුවනත්...


Sunday, July 1, 2012

නෝනා මහත්වරුනී...

















මිළිනව ගිය හිරු අවරට වැටිලා 
රත්වූ පොළොවේ මාවත් පිරිලා 
රතු කහ කොළ එළි ඳැල්වි නිවීලා 
පේළි සැදී රිය සක නැවතීලා... 

කොප්පර හංඳියෙ පාර කඩිසරයි 
රතු ඳැල්වෙන විට මදකට නිසලයි 
වයභට පෙරළෙන සක් සැම නවතියි 
ඇය අත පාමින් රිය ඳොර අයැදියි... 

පහන් කණුවෙ හිඳ ඇගෙ ඳුක කියනවා 
වියරු දෙපය ඇගෙ මහ ගව් ගෙවනවා 
කොළ ඳැල්වී රිය තිරිංඟ බිඳෙනවා 
රතු ඳැල්වෙන තුරු ඇය ඉකි බිඳිනවා... 

රිය අතගාමින් දෙපා යඳින්නේ 
කිරි නේරුනමුත් දරු දුක දන්නේ 
රියතුළේ උනුසුම නැහැ ඇය දන්නේ 
මවකඟෙ ගිංඳර නැද්දොබ දන්නේ...

Monday, May 16, 2005

Be Grateful for Criticisms........


Whenever you do something good
With your intentions so candid and pure
Be prepared to accept whatever comes your way
And don’t wait for the appreciation always;
And if you do so,
Then you are the loser
Because, ‘admirations’ are always rare
And, ‘criticisms’ are abundant and freely given;
But, be grateful if you get any
Because, they are a difficult treasure for anyone’s reach;
Remember too,
That you are not perfect
And you are only towards it,
And each one has one’s own freedom
To say or not to say what they believe to be right
Though truthfulness might be partial, or judgement, totally in error;
Whatever it may be, praises or criticisms
Know that they have got something to convey to you,
And be patient enough to grasp them carefully and totally
Because, they will tell you........
“Who you really are”;
Be grateful to those who offer them
Because they are for your betterment is very sure,
And thank God for giving you both:
Praises and praisers, Criticisms and criticisers,
Because they will always motivate you to do a better job
For the greater satisfaction of yours,
And the glory of the ONE whom you serve.